

Fish oil මගින් ආඝාත, හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව අධ්‍යයනයක් පෙන්වා දෙයි
හෘද සෞඛ්‍යයට හිතකර ඔමේගා-3 මේද අම්ලවල විශිෂ්ට ප්‍රභවයක් ලෙස, දිනපතා Fish oil භාවිතය හෘද වාහිනී රෝග අවදානම වළක්වා ගැනීමට ජනප්‍රිය ක්‍රමයකි. එක්සත් ජනපදයේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගෙන් 20% ක් පමණ හෘද සෞඛ්‍යයට සහාය වීමේ අරමුණින් මෙම නිෂ්පාදන නිතර භාවිතා කරයි. කෙසේ වෙතත්, නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මත්ස්‍ය තෙල් අතිරේක නිතිපතා භාවිතා කිරීම…

එක්සත් ජනපදයේ සුනඛ හිමිකරුවන් පැතිරී ඇති මාරාන්තික බැක්ටීරියා රෝගයට එරෙහිව අනතුරු අඟවයි
ලෙප්ටොස්පයිරෝසිස් නම් පැතිරී ඇති මාරාන්තික බැක්ටීරියා රෝගයකට එරෙහිව තම සුරතල් සතුන්ට එන්නත් ලබා දෙන ලෙස පශු වෛද්‍යවරුන් සුනඛ හිමිකරුවන්ට අනතුරු අඟවා ඇත. ලෙප්ටොස්පයිරෝසිස් යනු ලෙප්ටොස්පිරා නම් බැක්ටීරියා මගින් ඇති කරන ආසාදනයක් වන අතර එය සතුන්ට සහ මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකිය. සුනඛයන් තුළ ඇති වන රෝග ලක්ෂණ උණ, වමනය, උදර වේදනාව, ආහාර රුචිය නොමැතිකම, පාචනය සහ…

ආර්තවහරණය (Menopause)
ආර්තවහරණය යනු කුමක්ද?ආර්තව චක්‍රය හා දරුවන් ලැබීමේ හැකියාව නිත්‍ය ලෙසම අවසන් වීම මෙලෙස හැදින්වේ. එය ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. මේ අවධිය කාන්තාවකගේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරිත්වය නැවතී ඩිම්බ පිටවීම නතර වන කාලයයි. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45-55 අතර කාලයේදීය. (මධ්‍යස්ථ වයස අවුරුදු 50)නමුත් මෙය මීට පෙර වුවද සිදුවිය හැකිය. පෙර ආර්තවහරණය ලෙස හැදින්වෙන්නේ ආර්තවහරණයට ආසන්න…

පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate cancer)
පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහයපුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රන්ථියකි. මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්ගය මේ හරහා පිහිටා ඇත. ශුක්‍ර තරලයේ 60%ක් පමණ නිපදවීමට දායක වන ශුක්‍රධර නාලිකා නම් කුඩා ග්‍රන්ථි දෙක පුරස්ථි ග්‍රන්ථියට ඉහළින් ඉතා ආසන්නව පිහිටයි. පුරස්ථි ග්‍රන්ථියට…

Appendicitis කියන්නේ මොකටද
What is the appendix? (උණ්ඩුක පුච්චය කියන්නේ මොකද්ද?)Appendix යනු සිහින්, අගල් කිහිපයක් දිග, කුඩා නලයක හැඩය ගන්නා, මහාන්ත්‍රයේ මුල් කොටසට බැදී ඇති කොටසකි (රුපය බලන්න). මෙහි බිත්තියහි වසා ග්‍රන්ථි මගින් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ප්‍රදාන අංගයක් වන ප්‍රතිදේහ (antibodies) නිපදවයි. එතකොට appendicitis කියන්නේ මොකටද?Appendicitis කියල කියන්නේ appendix එකේ ඇතිවන ප්‍රධාහයටයි. මෙයට හේතු වන්නේ, appendix එක මහාන්ත්‍රයට විවර්ත…

Dengue fever – ඩෙංගු උණ
ඩෙංගු උන කියන්නේ වෛරස් (Flavivirus ) ආසාදනයක් නිසා ඇතිවන රෝග තත්වයක් වන අතර මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට අසාදනය කිරීමට Aedes aegypti නම් මදුරුවා සහභාගි වෙයි. මෙම වෛරසයේ serotypes 4 ක් ඇත. ඒවා DENV-1, DENV-2, DENV-3, DENV-4 ලෙස හදුන්වයි. මෙම රෝගයේ මුල් අවස්ථාවහි වෙනත් වෛරස් උණක් හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර (classic dengue fever)…