
Fish oil මගින් ආඝාත, හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව අධ්‍යයනයක් පෙන්වා දෙයි
හෘද සෞඛ්‍යයට හිතකර ඔමේගා-3 මේද අම්ලවල විශිෂ්ට ප්‍රභවයක් ලෙස, දිනපතා Fish oil භාවිතය හෘද වාහිනී රෝග අවදානම වළක්වා ගැනීමට ජනප්‍රිය ක්‍රමයකි. එක්සත් ජනපදයේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගෙන් 20% ක් පමණ හෘද සෞඛ්‍යයට සහාය වීමේ අරමුණින් මෙම නිෂ්පාදන නිතර භාවිතා කරයි. කෙසේ වෙතත්, නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මත්ස්‍ය තෙල් අතිරේක නිතිපතා භාවිතා කිරීම…