ආර්තවහරණය (Menopause)

ආර්තවහරණය යනු කුමක්ද?ආර්තව චක්‍රය හා දරුවන් ලැබීමේ හැකියාව නිත්‍ය ලෙසම අවසන් වීම මෙලෙස හැදින්වේ. එය ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. මේ අවධිය කාන්තාවකගේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරිත්වය නැවතී ඩිම්බ පිටවීම නතර වන කාලයයි. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45-55 අතර කාලයේදීය. (මධ්‍යස්ථ වයස අවුරුදු 50)නමුත් මෙය මීට පෙර වුවද සිදුවිය හැකිය. පෙර ආර්තවහරණය ලෙස හැදින්වෙන්නේ ආර්තවහරණය‍ට ආසන්න…

Read More
Top