
පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate cancer)
පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහයපුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රන්ථියකි. මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්ගය මේ හරහා පිහිටා ඇත. ශුක්‍ර තරලයේ 60%ක් පමණ නිපදවීමට දායක වන ශුක්‍රධර නාලිකා නම් කුඩා ග්‍රන්ථි දෙක පුරස්ථි ග්‍රන්ථියට ඉහළින් ඉතා ආසන්නව පිහිටයි. පුරස්ථි ග්‍රන්ථියට…