Your Safety Starts Here

Dosthara.lk සමග ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ප්‍රථමාධාර පුහුණුව

ජීවිතයක් බේරාගන්න අපගේ සම්පූර්ණ පාඨමාලා සහ පළපුරුදු පුහුණුකරුවන් සමඟින් ප්‍රථමාධාර ගැන නිවැරදි දැනුම ලබාගන්න.

අප ගැන දැනගන්න

ඔබෙත් අන් අයගෙත් ප්‍රථමාධාර සූදානම වෙනුවෙන් කැපවී සිටිමු

ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රථමාධාර පුහුණු ආයතනය වන First Aid & Safety Academy by Dosthara.lk, ඔබව හදිසි අවස්ථාවකට සූදානම් කරයි.

අප සුදුසුකම් ලත් උපදේශකයින් විසින් මෙහෙයවනු ලබන ප්‍රායෝගික කුසලතා සහ ගුණාත්මක අධ්‍යාපනය මුල් කරගත් ප්‍රථමාධාර සහතික පත්‍ර පිරිනමන ආයතනයක් වෙයි. එම දැනුම ඔබගේ සහ ඔබ හිතමිතුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට කිරීමට ඔබව සුදානම් කිරීමට අපගේ පුහුණු විශිෂ්ටත්වය සහ කැපවීම උදව් වන බවට අප වග බලා ගන්නෙමු. අපගේ පරිශීලක-හිතකාමී වෙබ් අඩවිය මඟින් පාඨමාලා තේරීම් වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, අපගේ සාර්ථක පුහුණු සැසි ප්‍රදර්ශනය කරන ගැලරිය සහ අපව අනෙක් පාඨමාලා වලින් ඇති වෙනස ඉස්මතු කරයි.

අපගේ පුහුණු සේවාවන්

විවිධ ප්‍රථමාධාර පුහුණු පැකේජ

පුද්ගලයින්, පාසල් සහ සමාගම් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයටම ගැලපෙන පරිදි සකස් කළ ප්‍රායෝගික පාඨමාලා.

01.

මූලික ප්‍රථමාධාර පුහුණුව

නිවසක සිටින ඔබට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති අපගේ මෙම පාඨමාලාව තුළින් ජීවිතයක් බේරාගැනීමට අවශ්‍ය මූලික කුසලතා ඉගෙන ගන්න.

02.

වෘත්තිකයින් සඳහා ප්‍රථමාධාර පුහුණුව

ඔබගේ රැකියා ස්ථානයේ, ආයතනයේ හෝ පාසලේ සිටින ඔබ සදහා විශේෂයෙන් සකස් කළ, අපගේ උසස් පාඨමාලාව සමඟින් ඔබගේ කුසලතා නව මට්ටමකට ඔසවා තබන්න.

03.

උසස් ප්‍රථමාධාර පුහුණුව

වඩාත් ගැඹුරු දැනුමක් සහ පුළුල් ප්‍රායෝගික හැකියාවක් අපේක්ෂා කරන ඔබ සඳහා විශේෂයෙන් සකස් කළ, අපගේ උසස් පාඨමාලාව සමඟින් ඔබගේ කුසලතා නව මට්ටමකට ඔසවා තබන්න.

%
Client Satisfaction
+
Team Members
+
Year of Experience
+
Global Awards
Our Journey

අපගේ ඇකඩමියේ කතාව

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද First Aid & Safety Academy, ආරම්භයේ සිටම විශාල වර්ධනයක් අත්කරගෙන ඇත. ආරම්භයේ සිටම අපගේ අවධානය යොමු වූයේ විවිධ පාර්ශ්වයන්ට ගැලපෙන පරිදි සකස් කළ, උසස් තත්ත්වයේ ප්‍රථමාධාර පුහුණුවක් ලබා දෙමින්, ඕනෑම හදිසි අවස්ථාවකට හොදින් සූදානම් සමාජයක් ගොඩනැගීම කෙරෙහිය. වසර ගණනාවක් පුරා අපි විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර, අපගේ ඵලදායී පුහුණු වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති වෙනුවෙන් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත.

What People Say

Hear from Our Satisfied Participants

Discover how our training programs have impacted individuals and organizations alike.

Testimonial Skip 01
The First Aid& Safety Academy provided an excellent training experience. I feel confident in my ability to help others in emergencies now.

Rukshan perera

Testimonial Skip 02
I highly recommend this academy! The instructors were knowledgeable and the hands-on training made all the difference in understanding first aid.

Sara fernando

Testimonial Skip 03
The training was engaging and informative. I learned so much in a short time and now feel prepared for any situation.

John smith

security officer
A fantastic experience! The First Aid& Safety Academy is committed to practical learning that you can apply in real-life scenarios.

chandra wijaya

අපව තෝරාගන්න ඕනේ ඇයි

විශිෂ්ටත්වය උදෙසා අපගේ සුවිශේෂී කැපවීම

ප්‍රථමාධාර පුහුණුවේදී අපව අනෙක් අයගෙන් වෙනස් කරන විශේෂාංග ගැන දැනගන්න.

Excellent service
01

පිරිමි සහ කාන්තා පළපුරුදු උපදේශකයින්

අපගේ සියලුම පුහුණුකරුවන් හදිසි අවස්ථා කළමනාකරණය සහ ප්‍රථමාධාර පිළිබඳ පුළුල් පළපුරුද්දක් සහිත, සුදුසුකම් ලත් වෘත්තිකයන් වේ. එය සෑම සහභාගිවන්නෙකුටම උසස්ම තත්ත්වයේ ප්‍රායෝගික අධ්‍යාපනයක් සහතික කරයි. ඔබගේ පහසුව වෙනුවෙන් පිරිමි සහ කාන්තා උපදේශක මණ්ඩලයක් අප සතුව ඇත.

02

ඔබටම ගැලපෙන පුහුණු පැකේජ

පුද්ගලයන් කිහිපදෙනෙක්ට, පාසල්, සමාගම් සහ ආයතනවල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නම්‍යශීලීව සකස් කරගත හැකි පුහුණු පැකේජ අප විසින් පිරිනමනු ලැබේ.

03

ඔයාලා වෙනුවෙන්ම කැපවූ සේවාව

ප්‍රජාවේ ආරක්ෂාව ඉහළ නැංවීම අපගේ ප්‍රධානතම අරමුණයි. ඕනෑම හදිසි අවස්ථාවකට විශ්වාසයෙන් හා නිවැරදිව මුහුණ දීමට හැකි වන පරිදි අපි සෑම ශ්‍රී ලාංකිකයෙකුම සවිබල ගන්වන්නෙමු.

අපි එක්ක අදම එකතු වෙන්න

ප්‍රථමාධාර ගැන දැනුමේ වෙනසක් ඇති කිරීමට අප හා එක්වන්න!

අපගේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

Scroll to Top